චීනය සහ රුසියාව එක්ව නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසයේ මූලය මොස්කව් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
No comments: