Header Ads

Breaking News
recent

ජනාධිපතිගේ නියෝගයෙන් සුධර්මන් ITN සාමාන්‍යධිකාරී ධුරයෙන් ඉවත් කෙරේ

ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස මෑතකදී වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත.
සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාවක් විවේචන එල්ල විය.

No comments:

Powered by Blogger.