Header Ads

Breaking News
recent

අලුත් අවුරුද්දට ජනාධිපතිගේ SMS සුබ පැතුම් නෑ !

2020 ජනවාරි පළවෙනිදා අද දිනයේදී ජනාධිපතිවරයා විසින් මෙරට සියලු ජංගම දුරකථන පාරිභෝගිකයන් වෙත සුභපැතුම් කෙටි පණිවුඩ එවා තිබුනේ නැත.

පසුගිය වසර ගණනාව මුළුල්ලේම අලුත් අවුරුද්දට මෙන්ම සිංහල අලුත් අවුරුද්දටද ජනාධිපතිවරයා ගේ සුබපැතුමක් මෙරට සියලු ජංගම දුරකථන පාරිභෝගිකයන් වෙත කොටි පණිවුඩයක් ලෙස එවා තිබුණි.

ආසන්න වසර කිහිපයේදී ජනාධිපතිවරයාට අමතරව අගමැති වරයාගේ ද සුභ පැතුම් කෙටි පණිවුඩයක් අලුත් අවුරුදු දිනයේදී ලැබුණි.

නමුත් මෙවර ජනාධිපති රාජපක්ෂ මහතා සුබ පැතුමක් ලැබීමත් ඒවා තිබූ නොතිබූ අතර අගමැතිවරයාද සුභ පැතුම් කෙටි පණිවිඩ එවා තිබුණේ නැත.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් සිරිත් පරිදි අලුත් අවුරුද් සුබ පැතුම් නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත්ත් මෙවර අලුත් අවුරුද්දේ තවත් විශේෂත්වයක් වන්නේ විපක්ෂ නායකවරයා විසින් නිකුත් කරන අලුත් අවුරුදු සුබ පැතුම් නිවේදනයක් නොමැති වීමයි.


No comments:

Powered by Blogger.