රටගිය ශ්‍රමිකයන්ගේ රුපියල් ලක්ෂ 221කින් විදේශ සේවා සභාපතිට ජගුවර් කාරයක් ගෙනත් මාට්ටු
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යාංශයේ ගාල්කොට ඇතැයි වාර්තා වනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවයි.
එය විදේශ අමාත්‍යාංශයට හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවෙන් වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
No comments: