Header Ads

Breaking News
recent

තායි වැසියන් 26ක් නැසූ හමුදා නිළධාරියා ආරක්ෂක අංශ විසින් ඝාතනය කෙරේ

උතුරු තායිලන්තයේ වෙළඳ සංකීරණයකදී ඒහි සිටි සිවිල් වැසියන් හට හමුදා නිළධාරියෙකු විසින් ඒල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 26ක් ජීවිතක්ෂයට පත්ව 57 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.



32 හැවිරිදි ජක්‍රපත් තොම්මා නැමති මෙම නිලධාරියා හට වෙඩි තබා ඝාතනය කළ බව තායිලන්ත පොලිස් සහ ආරක්ෂක අංශ රොයිටර් පුවත් සේවය වෙත දන්වා ඇත.

මෙම හමුදා නිලධාරියා තායිලන්තයේ කෝරාට් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණය ට ඇතුළු වීමට පෙර ජ්‍යෙෂ්ඨට නිලධාරියෙකුගේ නිවසට ගොස් පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇත.. ස්වයංක්‍රීය ගිනි අවි රැගෙන හමුදා රථයකින් නැවතත් සාප්පු සංකීර්ණයට ඇතුලුවී ඇති ඔහු ඉන් අනතුරුව සෙසු පුද්ගලයින් වෙත වෙඩි තැබීම සිදු කර ඇත.

No comments:

Powered by Blogger.