Header Ads

Breaking News
recent

මසක් ඇතුලත බොරතෙල් මිල 20%කින් අඩුවෙයි.. මෙරට ඉන්ධන මිල අඩුවීමක් නෑ..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ‍්‍ර පහළ යමක් මේ දිනවල දක්නට ලැබෙයි.
මාසයක කාලයක් ඇතුළත බොරතෙල් මිල 20% කින් පමණ පහළ ගොස් ඇත.

මේ තත්ත්වය මත දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් පහළ යන්නේ දැයි අප කළ විමසීමකදී ඛනිජතෙල් අමාත්‍යාංශය ප්‍රකාශකයෙකු සදහන් කළේ මෙතෙක් එවන් සූදානම් නැති බවයි.

No comments:

Powered by Blogger.