Header Ads

Breaking News
recent

එජාප ආර්ථික පම්පෝරිකාරයාගේ රෙදි ගැලවෙන්නට නියමිතයි.. දෙවැනි බිරිද නමින් කල මගඩි රැසක් හෙලිවෙයි

ර්ථිකය සම්බන්ධයෙන් නිතරම පුරසාරම් දොඩවන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල මන්ත්‍රීවරයෙකු සම්බන්දයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

ආණ්ඩු පාර්ශව විසින් මෙම විශේෂ හෙළිදරව්ව සිදුකර නියමිත ඇත්තේ එකී මන්ත්‍රීවරයාගේ දෙවැනි බිරිඳගෙ නමට ඇති ආයතනයකින් ඉන් සිදු කර ඇති මහා පරිමාණ අයථා ගනුදෙනු රැසක් සම්බන්ධයෙනි.
ඉපයු ආකාරයක් හෙළිකර ගත නොහැකි මුදල් විශාල වශයෙන් එකී ආයතනයට බැර වී ඇති බවද දැනගන්නට ඇත.

ඒ සම්බන්දයෙන් ලිඛිත සාක්‍ෂි සහිතව මෙම හෙලිදරවුව සිදු කිරීමට නියමිතව තිබේ.


No comments:

Powered by Blogger.