එජාප ආර්ථික පම්පෝරියාගේ පුතා අත්පිට මුදලට මොනැක් සුපිරි නිවසක්, රේන්ජ් රෝවරයක් මිලට ගනී.. බැදුම්කරෙන් අතයට ගහලා.. දෙවැනි කසාදේ බිරිද හරහා මුල්‍ය ජාවාරම්
ආර්ථිකය සම්බන්ධයෙන් පම්පෝරි දොඩන එජාපයේ මන්ත‍්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු විසින් උපයාගත් අයථා දේපල සම්බන්ධයෙන් තොරතුරු ආණ්ඩුවට ලැබී තිබේ.
බැඳුම්කර වංචාවට අදාළ සමාගමක ඉහළ තනතුරක් දරමින් සිට ඔහු විසින් මෑතකදී අති නවීව රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක්ද අත්පිට මුදලට මිලට ගෙන ඇත.
එමෙන්ම මොහු විසින් ඔහු මොනැක් සුපිරි නිවාස සංකීර්ණයේ සුඛෝපභෝගී නිවාසයක් ද මිලදී ගෙන ඇත.
මෙකී එක්සත් ජාතික පක්ෂ ප්‍රබල මන්ත්‍රීවරයා සිය දෙවැනි බිරිඳට අයත් ආයතනයකින් සිදුකර ඇති මහා වංචා සම්බන්ධයෙන් සියලු තොරතුරු ආණ්ඩු පාර්ශවයට ලැබී ඇත.
ඒ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට නියමිතව ඇතැයිද සමීප ආරංචි මාර්ග කියා සිටියි.

No comments: