රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
පසුගිය ජනාධිපතිවරණයේ මහා ජාතිවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එය වළක්වන ලද්දේ ගරුතර මහා සංඝරත්නය විසින් යැයි ද පසුගිය ජනාධිපතිවරණයේදී වනවාසී භික්ෂුන් වහන්සේලා පවා පැමිණ ඡන්දය භාවිත කරන ලද්දේ බුද්ධ ශාසනය විය හැකි අනතුරුවලින් දී රට බේරා ගැනීමට බවද අගමැතිවරයා පැවසීය.
අද වන විට ජනතාවද රට තුළ ඇති දේශපාලන යථාර්ථය තේරුම් ගෙන සිටි බව පෙනී ගිය නමුත් පවතින දේශපාලන යතාර්ථය මේ වනවිට යම් පිරිසක් තේරුම්ගෙන නැති බවද ඔහු සදහන් කලේය.
දැනට ක්‍රියාත්මක වන්නේ සුළුතර ආණ්ඩුවක් බවත් විපක්ෂයේ බහුතරය සිටින බවත් පෙන්වා දුන්නේය.
අගමැතිවරයා මේ අදහස් පල කරන ලද්දේ පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන්ට ප්රණාම පිදීම සදහා පැවති උත්සවය අමතමිනි.
අද වන විට රට තුළ අන්‍යාගමික කරණය ඉතා දරුණු ලෙස සිදුවන බවද බෞද්ධයන්ද එම රැල්ලට හසුවී සිටින බවත් ඔහු සඳහන් කළේය.
එනිසා අන්‍යාගමිකරනය පිළිබඳව ඇස් ඇරගෙන විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

No comments: