Header Ads

Breaking News
recent

කොරෝනා රෝගීන් 22ක් සුවය ලබයි

ව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 22 දෙදෙනෙක් සුවය ලබා අද (11) දිනයේදී රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.‬

‪ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.‬

මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 863ක් වන අතර ඉන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 511ක් වනවා.


No comments:

Powered by Blogger.