Header Ads

Breaking News
recent

පුද්ගලයින් 4428 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ


නිරෝධායන මධ්‍යස්ථාන 39ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු තවදුරටත් නිරෝධායනය සිදු වනවා.

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 533 දෙනෙකු ඊයේ නිවෙස් වෙත පිටත් කර යවනු ලැබුවා.

ඒ අනුව, ඊයේ දිනය වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත මේ දක්වා පිටත්ව ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6299ක්.

No comments:

Powered by Blogger.