Header Ads

Breaking News
recent

පැවති පාර්ලිමේන්තුව කැදවා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කෙරේ !

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය සලකා බලන විට මේ මොහොතේ මැතිවරණයකට යෑම අනතුරුදායක බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

එනිසා මේ මොහොතේ වඩාත් යෝග්‍ය ක්‍රමය නම් මුදල් රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ එකගතාවයක් ඇති කර ගැනීම යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජාතික ආණ්ඩුවක් වැනි ඒකාග්‍රතාවට පැමිණීම මේ මොහොතේ වඩාත් සුදුසුම දේ බවද උන්වහන්සේ කියා සිටියහ.

මැතිවරණයක් පැවැත්වුවහොත් මෙතෙක් ගන්නා ලද සියලූ උත්සාහයන් ව්‍යවර්ථ වීම වීමේ අනතුරුදායක තත්ත්වයක් ඇතැයි ද උන්වහන්සේ සඳහන් කරති.

මාධ්‍ය හමුවක් අමතමින් සෝභිත හිමියෝ මෙම අදහස් පල කලහ.


No comments:

Powered by Blogger.