Header Ads

Breaking News
recent

පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට විශේෂ සාකච්ඡාවක්



පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත නැවත පාසල් විවෘත කිරිම සඳහා අවශ්‍ය මුලික සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

No comments:

Powered by Blogger.