Header Ads

Breaking News
recent

වී සහ සහල් තොග සඟවාගෙන සිටින වෙළෙඳුන්ට වැඩ වරදී



වී සහ සහල් තොග සඟවාගෙන සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව පරිභෝගික සේවා අධිකාරිය පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසුවේ වී තොග සහල් බවට පරිවර්තනය නොකරන වෙළෙදුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ය.

No comments:

Powered by Blogger.