Header Ads

Breaking News
recent

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්


ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත නොපැමිණ සේවය ලබා ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

සිය දෛනික රාජකාරි කටයුතු යළි ආරම්භ කරන තෙක් සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගත වෙමින් පුද්ගල සංචරණය සීමා කොට සේවා සැපයීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි  ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තු සඳහන් කලේ.

දිස්ත්‍රික් මට්ටමින් සේවා සැපයීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඒ සඳහා අනුයුක්ත කර ඇති අතර,
ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමට ඇති ගැටළු එම නිලධාරීන් වෙත දුරකථන මාර්ගයෙන් හෝ විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතිනවා.

පහතින් එම දුරකථන අංක




No comments:

Powered by Blogger.