පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
රටේ පවතින කොවිච් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව වෙනුවෙන් හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ස්ථාපිත කර ඇත. ඒ සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් එවා ඇති නිවේදනය පහත පරිදිය.
No comments: