මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන්ට රත්නජීවන් හූල් හිසරදයක් - සෙනෙවිරත්න
මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හුල් මහතාගේ ක්‍රියාකලාපය ස්වාධීන මැතිවරණ කොමිසමට විශාල අපකිර්තියක් බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය බලංගොඩ නගරයේදී පැවති පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින්,.
පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි හූල් මහතා පසුගියදා ප්‍රකාශ කර තිබෙනවා.එය බරපතල ලෙස අපේ පක්ෂයට කරපු අගතියක්. ඡන්දය දිය යුත්තේ කාටද, නොදිය යුත්තේ කාටදැයි ජනතාවට උපදෙස් දීම කොමිසමේ කාර්යභාරය නොවෙයි. ඒ වගේම එතුමා දිගින් දිගටම මැතිවරණ කොමිසමේ සාමුහිකත්වයට හානිදායක ලෙස ප්‍රකාශ කරනවා.හැසිරෙනවා.
මහින්ද දේශප්‍රිය මහත්තයටයි අනිත් කොමිෂන් සභා සාමාජිකයටයි දැන් මොහු හිසරදයක් බවයි අපිට නම් පේන්නේ.මොහු එම තනතුරට සුදුසු නැහැ.එම නිසා මොහුව ඉවත්කළ යුතු බවයි මගේනම් පෞද්ගලික අදහස.සෙනෙවිරත්න මහතා පැවසීය.
තවදුරටත් අදහස් දක්වමින්,
මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් ලැබෙනවා.අපිට අවශ්‍ය 2/3 බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමටයි.ඒකට අවශ්‍ය මග විවර වී තිබෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයන් දවසින් දවස උග්රවෙමින් යනවා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දැක්මට වැඩපිළිවෙලට ජනතාව කැමතියි.
2016 වර්ෂයේදී එතුමා රටේ අනාගත නායකත්වයට පත්වෙන බව මම ප්‍රකාශ කරපු වෙලේ මට දිගට හරහට පහර ගැහැව්වා.නමුත් එය අද යථාර්තයක් බවට පත්වීම පිළිබඳ සතුටුයි.සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

No comments: