මගේ ඡන්ද කඩන්න හම්බන්තොට වැඩපිලිවෙලක්.. මං දිස්ත්‍රික්කයේ සියල්ලට ඉහලින් වැඩිම මනාප ගන්නවා - මහින්ද
හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස 2000 වර්ශයේ සිට හමිබන්තොට දිස්ත්‍රික්කයේ දිලිදු ජනතාව ගේ දුප්පත්කමෙන් දේශපාලන වාසි ලබාගෙන පාර්ලිමෙන්තුවට තේරිපත් වි පසුව එම ජනතාව අමතක කොට කොළඹට පලාගිය බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ
‘අලුතින් පිහිටවපු පක්ශයේ එක්කෙනා දෙන්නා මැතිවරන සටනනින් ඉවත් වෙලා වෙනත් පාර්ශව වලට සහාය දෙනවා ඔය පක්ශයේ අවසානයේ ඉතිරි වෙන්නේ ටෙලිපෝන් එකයි සජිතුයි විතරයි. පොදුජන පෙරමුනට 2/3 ක බලයක් නියත වශයෙන්ම ලැබෙනවා වගේම ඉදිරියේදි දුර්වල විපක්ශයක් ඇති වෙයි.
ඒ වගේම තමයි හමිබන්තොට සමගි ජනබලවෙිගයේ නායකයෙක් මෙ දවස් වල ගමින් ගමට කිය කිය යනවා මට මනාප දෙන්න එපා අපේ පක්ශයේ වෙන අයට දෙන්න කියලා මට ඒ අයට කියන්න තියෙන්නේ මගේ මනාප කඩන්න කලින් ගිය පාර හමිබන්තොටින් ලැබුනු 25% රැකගන්න කටයුතු කරානමි වඩා හොදයි කියලා.
ඇමතිවරයා අදහස් දැක්වීම අවසන් කරමින් පැවසුවෙ තමා 1994 සිට හමිබන්තොටට කල සේවයට කෟතගුන දක්වමින් පාක්ශිකයින් තමාව මෙවර මනාප ලැයිස්තුවෙ අංක 1ට ඹසවා තැබීම ගැන දැඩි විශ්වාසයක් පවතින බවයි.
ඇමතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකලේ දංදෙනිගම පැවති ජනහමුවක් අමතමිනි.
– repoter

No comments: