Header Ads

Breaking News
recent

ශානි අබේසේකර රිමාන්ඩ් කෙරේ !

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අගෝස්තු මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝග නිකුත් කර ඇත.

සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.


No comments:

Powered by Blogger.