Header Ads

Breaking News
recent

දවස් 25ක් අච්චු විඳලා එළියට ආපු හිරුණිකා පළමුවරට මොණරාගල සජබ ගොවි සමුළුවට නගී! හිරේ ඉද්දී ආණ්ඩුව පැත්තෙන් ආපු යෝජනාවකුත් පළමු වරට රටට හෙළි කරයි! (VIDEO)

තමන් හිරේ සිටියදී ආණ්ඩුවේ ලොක්කන් සමග කතා කොට ෂේප් කරගන්නා ලෙස යෝජනාවක් පැමිණියද තමන් එය පිළිනොගත් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කීවාය.

නමුත් පක්ෂන නායක ප්‍රේමදාස මහතා ආදර්ශයට ගෙන තන් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ බවද ඇය කියා සිටියාය.


No comments:

Powered by Blogger.