මත්ද්‍රව්‍ය ජාවාරම් කල පොලිස් නිලධාරීන්ගේ දේපල රාජසන්තකයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කරන ලද නිලධාරීන් 12 දෙනෙකුගේ දේපොල රාජසන්තක කිරීමට තීරණය කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හෙළිවී ඇති නිලධාරීන්ගේ අයථා ලෙස උපයාගත් මුදලින් රැස් කරගත් දේපළ දේපල එසේ රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
ඊට අදාළ තොරතුරු රැස්කරමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තවත් 8 දෙනකු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටියි.

No comments: