නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති මහින්දට දුරකතන ඇමතුමක් !
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.
එම දුරකතන ඇමතුමට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ජනතාව ලබාදුන් ශක්තිමත් සහාය අනුව දෙරට අතර පවැතින සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බවද අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව යනු මිතුරන් හා නෑදෑයින් බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

No comments: