JVPය වහාම ඉරාජ්ගෙ ලිංගික ජීවිතය ගැන වීඩියෝවක් කළ යුතුයි – දීප්ති (VIDEO)
ඉරාජ් වීරරත්න විසින් මෑතකදී නිකුත් කළ “3% (ජවිපාවුන්)” නැමති මියුසික් වීඩියෝව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර මත පළ වෙමින් පවතිනවා.
මෙම වීඩියෝව හරහා ඉරාජ් සැබවින්ම අපහාස කරන්නේ පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) ඡන්ද පදනම වන ග්‍රාමීය පජාවට බව
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටිනවා.
ඉරාජ් යනු ස්ත්‍රීත්වය වාණිජකරණය කර මුදල් උපයන්නෙක් බවත් ඔහු ඉහළ පන්තියට සම්බන්ධයක් නොමැති ‘නොම්බර එකේ පාදඩයෙක්’ බවටත් ඔහු චෝදනා කර සිටිනවා.
මෙරට දේශපාලන පක්ෂයකට මෙවැනි අපහාසයක් සිදුවන විට සමාජ ජාලාපරිපාලනය මීට විරුද්ධව කටයුතු නොකිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන එම මහතා වැඩි දුරටත් පවසන්නේ ඇමරිකාව වැනි රටක මෙවැනි මට්ටමේ අපහාසයක් සිදු වූයේ නම් එවැනි දෑ වහාම ඉවත් කිරීමට සමාජ ජාලා කටයුතු කරන බවයි.
“අනුර කුමාර බය උනාට මං නම් බය වෙන්නේ නෑ. මම කියන්නේ වහාම ඉරාජ්ගෙ ලිංගික ජීවිතය සම්බන්ධ කරලා වීඩියෝ එකක් ජේවීපී එක ගහන්න. අපිට කරොත් ඕකා එදාට තමයි දැන ගන්නේ අපි කවුද කියලා.” යැයි ඔහු අවධාරණය කර සිටියි.

Song produced by @irajonline against the #JVP is an insult to the #SLPP's rural community. They don't seem to understand. Iraj is a videographer who films women in wet T's. He is an urban vagabond - Deeptha Kumara Gunaratne (FSP)#SriLanka #Covid_19 #Election2020 #Colombo pic.twitter.com/Vr9qHxvHhv— Newshub.lk (@Newshub_lk) August 3, 2020
No comments: