පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් හිටපු ජනපතිට විරුද්දව CIDට පැමිණිලි කෙරේ !
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බව පවසමින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
No comments: