බොරැල්ල පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඒ හේතුවෙන් ඔවුන් සමග ආශ්‍රිත යනු ලෙස කටයුතු කළ පිරිසට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතය. අවශ්‍ය පිරිස නිරෝධායනය සඳහා කටයුතු කර තිබේ.
No comments: