Header Ads

Breaking News
recent

මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ කාන්තාවක් මිය යයි


මාරවිල රෝහලේ කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත. 61 හැවිරිදි මෙම කාන්තාව දන්කොටුව මැල්ලව ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.

ඇය රෝහල්ගත කර ඇත්තේ පසුගිය 26 වැනිදා උණ සහ කැස්ස හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.

මියගිය කාන්තාව කොරෝනා ආසාදිත දැයි සොයා බැලීමට පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.

No comments:

Powered by Blogger.