Header Ads

Breaking News
recent

බොරැල්ල පොලිසියේ 41කට කොරෝනා.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් එහි නිවාස තිහක් පමණ වසා දමා තිබේ.

නිවාස සංකීර්ණය සියලුම පුද්ගලයන් තම නිවාස තුළ නිරෝධාය ට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර බොරැල්ල පොලිසියේ 41 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර එම පොලිසියෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 59කි.

No comments:

Powered by Blogger.