Header Ads

Breaking News
recent

කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහලට !

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශීය පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගය සමඟ කොරෝනා ආසාදනය වීමයි.

අනෙක් පුද්ගලයා 45 හැවිරිදි පිරිමි අයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා වෛරසය උත්සන්න වීමෙන් නියුමෝනියාව දක්වා වර්ධනය වීම හා බැක්ටීරියා ආසාදනයක්ය.

මේ සමග මෙරට වාර්තාව නව කොරෝනා මරණ සංඛ්‍යාවක් 48 ක් දක්වා ඉහළ යයි.


No comments:

Powered by Blogger.