Header Ads

Breaking News
recent

සහරාන් හෂීම්ගේ බිරිඳටත් කොරෝනා


පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ මොහොමඩ් සහරාන් ගේ බිරිඳ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතීක ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ වන විට සහරාන්ගේ බිරිඳ වැලිකන්ද රෝහලට ඇතුලත් කොට ඇත.

No comments:

Powered by Blogger.