Header Ads

Breaking News
recent

චීන තානාපතිගෙන් ලේක්හවුස් පුවතට ප‍්‍රහාරයක් !

චීන ජනාධිපති වරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ඊයේ දිනයේ සූම් තාක්‍සණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බවට ලේක්හවුස් පුවත්පතක් පළ කර ඇති පුවත කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්‍ෂය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඒකාබද්ධ සමුළුවක් පසුගිය 4 වැනිදා පැවැත්වූ ද ඒ සඳහා චීන ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා ජනාධිපති වරයා එක් නොවූ බවයි.

කෙසේ වෙතත් දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඉතා සමීප සම්බන්ධතාවක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.


No comments:

Powered by Blogger.