Header Ads

Breaking News
recent

මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ - නාමල්

මන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකින් එම තුවාල වූ බවත ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.


No comments:

Powered by Blogger.