Header Ads

Breaking News
recent

PCR පරීක්ෂණ ඉල්ලා බෝගම්බර බන්ධනාගාර රැඳවියන් වහල මත නැඟී විරෝධතාවක - (video)

බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ දැඩි කොරෝනා අවදානමක් පවතින හෙයින් තමන්වත් PCR පරීක්ෂණයට ලක් කරන ලෙස ඉල්ලමින් එම බන්ධනාගාරයෙහි රැඳවියන් පිරිසක් වහලය මතට නැඟී විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ. 

මේ වනවිට බන්ධනාගාරය අවට ප්‍රදේශයට අවිගත් ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල ප්‍රමාණයක් ද කැඳවා ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය. 

ඊයේ (11) දිනය වනවිට එම බන්ධනාගාරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23ක් විය. 


No comments:

Powered by Blogger.