Header Ads

Breaking News
recent

වරාය අන්සතු කිරීමෙන් රට භයානක ඉරණමකට.. සිංහල ජාතියේ අවසානය මෙයයි -ආචාර්ය ගුණදාස අමරසේකර

රාය ඇතුළු ජාතික සම්පත් අන්සතු කිරීමේ ක්‍රියාවලිය සමඟ මෙරට භයානක ඉරණමකට ගමන් කරමින් ඇතැයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වන විට රට මුහුණ දී ඇති භයානක ඉරණමට නිවැරදිව මුහුණ නොදුනහොත් සිංහල ජාතිය අවසාන වන බව ද ඒ මහතා පැවැසීය.

එනිසා ජාතියේ පැවැත්ම උදෙසා නව දේශපාලන ගමනක් ආරම්භ කළ යුතු යැයිද කී ඒ මහතා එසේ නොවුණහොත් රට විශාල අගාධයකට ඇද වැටන බවද කීය.


No comments:

Powered by Blogger.