Header Ads

Breaking News
recent

කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමට හදිසි අනුමැතිය දෙයි

කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් මෙරටට ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

එසේ අනුමැතිය ලබාදී ඇති ‘ඇස්ට්‍රාසෙනෙකා’ එන්නත ගෙන්වීම සඳහායි.

ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සොයාගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කරයි.


No comments:

Powered by Blogger.