Header Ads

Breaking News
recent

රතන හිමිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් !

ද (05) දින සිව්වන වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දුන් අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමියන් හෙට (06) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ස්ථාවර නියෝග 27-2 යටතේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට උන්වහන්සේ සූදානමින් සිටින බවද දැනගන්නට තිබේ.

එහිදී විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටීමට උන්වහන්සේ තීරණය කර ඇති බවද ආරංචිමාර්ග සදහන් කරයි.


No comments:

Powered by Blogger.