Header Ads

Breaking News
recent

PCR පරක්කුයි.. කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමට හෙල ක‍්‍රමයක් හැදුවා - රිටිගල වෙද මහතා

කොරෝනා ආසාදිතයන් ඉතා සුළු වේලාවකින් හඳුනා ගැනීමේ ක්‍රමයක් තමන් සතු බව රිටිගල වෙද පරපුරේ දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි.

PCR පරික්ෂා සඳහා විශාල කාලයක් ගත වන බැවින් ඊට වඩා ඉක්මනින් මෙම හරහා ආසාදිතයන් හදුනාගත හැකි බව ද ඔහු පැවසීය.

හෙළ වෙදකම යටතේ නිෂ්පාදනය කර ඇති කොරෝනා ඖෂධය නීති විරෝධී එකක් නොවන බව ද එය පුරාණ වට්ටෝරුවලින් සැකසූවක් වුවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.




No comments:

Powered by Blogger.