Header Ads

Breaking News
recent

"ගහද්දි ගහද්දි වඳින එකත් මෝඩයා" - මාව එලෙව්වා වගේ විමල්ව එලවන්න බැසිල්ට බෑ - මර්වින් සිල්වා

මන්ව කැළණියෙන් ඉවත් කළ අයුරින්ම ‘බැසිල් හාමුට’ අවශ්‍යය පරිදි විමල් වීරවංශව සන්ධානයෙන් එලවා දැමිය නොහැකි බව හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතා පවසනවා.

විමල් වීරවංශ අමාත්‍යයවරයා සහ පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇතුළු පොදු ජන එක්සත් පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති වී තිබෙන මත ගැටුම සම්බන්ධයෙන් පසුගියදා පැවති මාධ්‍යය සාකච්ඡාවකදී අඩ්සාදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ සිටියේ විමල් වීරවංශ මහතා දේශපාලනික වශයෙන් ඉතා ශක්තිමත් බැවින් ඔහුව පහසුවෙන් එලවා දැමීමට බැසිල් රාජපක්ෂ මහතාට නොහැකි බවයි.

එම වීඩියෝව පහළින්


No comments:

Powered by Blogger.