Header Ads

Breaking News
recent

බැසිල් ජනාධිපති කරන්න පාරට බහිනවා - පොහොට්ටු පොඩ්ඩෝ කියයි


බැසිල් රාජපක්ෂ මහතාට මෙරට ජනාධිපති පුටුවට ඉතා පැහැදිලිව සුදුසුකම් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි

බැසිල් රාජපක්ෂ මහතා මෙරට රාජ නායකත්වය සඳහා දිනක ඉදිරිපත් වන්නේ නම් බහුතර ජනතාවත් සමග එළියට බැස පසුපෙළ මන්ත්‍රීවරු ලෙස පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවක් බිහි නොකලේ නම් අද ආණ්ඩුවක් නැති බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කරන ලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.