Header Ads

Breaking News
recent

අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ !

ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්න ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට මෙරට රජය කටයුතු කර නැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

No comments:

Powered by Blogger.