Header Ads

Breaking News
recent

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසකගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි

මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන ආයතන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණ කැඳවා තිබේ.

ඊට හේතු වී ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එම දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාට සහයෝගය ලබා නොදීමයි.

ඔවුන් සඳහා විනය පරීක්ෂණ කැදවීම් ලිපිය ශ‍්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් යුතුව යවා තිබේ.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පසුගිය මැතිවරණයේදී පරාජයට පත් විය.


No comments:

Powered by Blogger.