Header Ads

Breaking News
recent

ජනපතිගේ අදහස මට පිලිගන්න බෑ.. මාව ඉවත් කරන්න ජනපතිට උවමනාද දන්නෙ නෑ - රේගු අධ්‍යක්‍ෂ ජනරාල්

ශ්‍රී ලංකා රේගුවේ සියලු නිලධාරින් දූෂිත නැතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස තමන්ට පිළිගන්නට බැරි බවත් රේගුවේ සිටින 15%් පමණ පිරිසක් දුෂිත බවත් ඔහු පෙන්වා දෙයි.

රේගුවේ සිටින දුෂිතයන් තමන් දන්නා බවත් ඔවුන්ගේ තොරතුරු තමන් සතු බවද් ඒ මහතා කියයි.

ජනාධිපති තුමන්ට තමන් ධුරයෙන් ඉවත් කිරීමේ වුවමනාවක් තිබෙනවා දැයි නොදන්නා බවත් ඇතැම් අය බලපෑම් කරන්නේ දැයි නොදන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.