Header Ads

Breaking News
recent

කොරෝනා උත්සන්න වූ විජමූ ලොකුබණ්ඩාර අභාවප‍්‍රාප්ත වේ..

හිටපු කතානායක විජමූ ලොකුබණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොරෝනා ආසාදිතව කොළඹ අයි ඩී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී එසේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

වෛරසය ආසාදනය වී උත්සන්න වීමෙන් පසු ඒ මහතා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.

No comments:

Powered by Blogger.