වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ. ඒ හේතුවෙන් ඔහු අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් මේ බව තහවුරු කළේය. මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වන්නේ ඒ මහතාය.
No comments: