පණ්ඩුකාභයගේ කාලෙ වගේම ගෝඨාභයගේ කාලයෙත් කැලෑ කපනවා : වනජීවී ඇමැති වන විනාශය පිළිගනී
පණ්ඩුකාභය රජුගේ කාලයේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය දක්වාම කැලෑ කැපිල්ල සිදුවන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සදහන් කරයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කී අමාත්‍යවරයා සෑම කාලයකදීම මේ ත්ත්වය අඩුවැඩි වශයෙන් සිදුව ඇති බව කීය.
ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
-mawratanews
No comments: