Header Ads

Breaking News
recent

‘දේශපාලන කුණාටුව ආවා.. අලුත් ගොඩබිම හැදෙනවා..’ විමල් යලි වේදිකාවේ.. (video)

දේශපාලන ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවට මූණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්දෙද්දි ඒකෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුව වත් අපි මුහුණ දුන්නා.

2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මූණ දුන්නා.

සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ’

No comments:

Powered by Blogger.