Header Ads

Breaking News
recent

කොරෝනා එන්නත් පෝලිම කඩා VIPලාට විදිනවා.. මාලිගාවත්තේ විරෝධය

මන්ට ලබා දුන් වේලාවට කොරෝනා එන්නත ලබා නොදී වෙනත් පුද්ගලයන්ට එන්නත් ලබා දෙමින් සිටින බව මාලිගාවත්ත ප්‍රදේශයේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල ජනතාව චෝදනා කරති. කලින් වෙලාව වෙන් කරන ලද තමන් පැය ගණන් පෝලිමේ රස්තියාදුවේ සිටියද සිටියදී VIP යැයි කියා ගන්නා පිරිස් වලට එන්නත ලබා දීමට බලධාරීන් කටයුතු කරමින් ඇති බවද ඔවුන් කියා සිටිති.

එන්නත් ලබා දීම සදහා පෙර දින තමනට වෙලාවක් හා අංක ලබා දුන්නේ ඒවා නොතකමින් මෙම එන්නත් කරණය සිදු කරන බවත් ඔවුහු පවසනි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.


No comments:

Powered by Blogger.