Header Ads

Breaking News
recent

තවත් ප‍්‍රදේශ 12ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

කොළඹ, ගම්පහ, කළුතර ග්‍රාම නිලධාරී වසම් 12ක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.
හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසන්නේ කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමුවීම මත තව දුරටත් පැතිරී යාම පාලනය සදහා මෙම පියවර ගත් බවයි.

එසේ හුදකලා කරන ලද ග‍්‍රාම නිලධාරි වසම් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය
හල්පිට
කැස්බෑව නැගෙනහිර
මාකන්දර බටහිර
නිවුන්ගම ග්‍රාම
පොල්හේන ග්‍රාම

ගම්පහ දිස්ත්‍රික්කය
ඇල්දෙනිය නැගෙනහිර
සූරියපාලුව දකුණ
සූරියපාලුව උතුර
පහල කරගහමුණ උතුර
ඉහළ කරගහමුණ උතුර

කළුතර දිස්ත්‍රික්කය
පිම්ඹුර
යටියන බටහිර

No comments:

Powered by Blogger.