Header Ads

Breaking News
recent

ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාව තහනම්

වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා සඳහන් කළේ, දෙරටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.

ඒ අනුව, එම තහනම තාවකාලිකව පැන වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මව්බිම

No comments:

Powered by Blogger.