Header Ads

Breaking News
recent

Hilton Residencies සේවකයන් කොරෝනා ආසාදිතයි - සෙසු සේවකයන් පරීක්ෂණයකින් තොව තවමක් සේවයේ


කොළඹ පිහිටි Hilton Residencies සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතයන් යැයි තහවුරු වී ඇත.
ආසාදිත සේවකයන් නිරෝධායනයට ලක්කර ඇති අතර ඇති අතර සෙසු සේවකයන් සඳහා මේ වන තෙක් කොරෝනා පරීක්ෂණ කිසිවක් සිදු කර නැති බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය යටතේදීද එම හෝටලයේ පිහිනුම් තටාක, අවන්හල්, මත්පැන් අලෙවි සැල් විවෘත කර ව්‍යාපාර කරමින් ඇති සදහන්ය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.