සියළුම පුද්ගලික රෝහල්වල ඇදන් කොරෝනා ආසාධිතයින්ගෙන් පිරී යයි - කොරෝනා රෝගීන් ගැනීම නවතා දමයි
රට තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙරට පුද්ගලික රෝහල් වලද ආසාදිතයන් සඳහා වෙන් කළ රෝහල ඇඳන් ධාරිතාවන් සම්පූර්ණයෙන්ම පිරීස් තිබේ.
මෙරට ප්‍රධාන පොලේ පුද්ගලික රෝහල් කිහිපයක්ම රජයේ අනුමැතිය මත මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකකයන් පවත්වාගෙන යමින් සිටියි.
දැනටම එම ඒකකයන්හි ඇදන් පූර්ණ වශයෙන් පිරී ගොස් තිබේ.
එම රෝහල් වලින් ප‍්‍රතිකාර ගැනීම සඳහා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරමින් ඇතත් ඔවුන්ට ඉඩ පහසුකම් ලබාදීමට එම රෝහල් අපොහොසත් වී සිටිති.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: